

Snowfall
Season 6 · Episode 6
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
තීරණාත්මක හෝරාව එළඹෙයි!
1983 ලොස් ඇන්ජලීස් නුවර, ක්‍රැක් කොකේන් වසංගතය ලැව්ගින්නක් සේ පැතිර යද්දී, Snowfall කතා මාලාවේ Concrete Jungle (S06E06) කොටසින් තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරයි.
ක්‍රැක් මගින් සමාජයට ඇති කළ දැඩි හා විනාශකාරී බලපෑම හමුවේ, විවිධ චරිත ප්‍රචණ්ඩකාරී සහ ලේ වැකි ගැටුම්කාරී මාවතකට අවතීර්ණ වේ. ජීවිත සහ අධිරාජ්‍යයන් අනතුරේ වැටී ඇති අතර, පවතින තත්වය යටතේ කිසිවෙකුටත් ගැලවීමක් නොමැත. "සංස්කෘතියම වෙනස් කළ, ප්රචණ්ඩත්වය රජයන මේ කුණාටුවේ මීළඟ ගොදුර කවුද?"
අතිශය කුතුහලයෙන් පිරි මෙම කොටස නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson






Comments 0