

Snowfall
Season 5 · Episode 10
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall: කුණාටුවක ආරම්භය 1983 වසරේ ලොස් ඇන්ජලීස් නුවර, මුළු නගරයම උඩුයටිකුරු කළ ක්රැක් කොකේන් වසංගතයේ උච්චතම අවස්ථාවකට දැන් ළඟා වෙලා.
Snowfall පස්වන කතා සමයේ මෙම අවසාන කොටස, මහා විනාශයක් අද්දර සිටින චරිත රැසකගේ ප්රචණ්ඩකාරී ගැටුම ඉතාමත් උණුසුම් මුහුණුවරකින් ගෙන එනවා. මුළු සංස්කෘතියම, සමාජයම මුලිනුපුටා දැමූ, ලේ වැගිරීම්වලින් පිරුණු, දරුණු කුණාටුවක අවසානය හෝ ආරම්භය මෙයින් තීරණය වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0