

Snowfall
Season 5 · Episode 4
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස් නුවර. මුළු ලෝකයම උඩුයටිකුරු කළ ක්රැක් කොකේන් වසංගතයේ අඳුරු ආරම්භයත් සමඟ විනාශකාරී කුණාටුවක් හමා යන්නට සූදානම්. Snowfall කතා මාලාවේ පස්වන කලාපයේ හතරවන දිගහැරුම තුළින්, බලය, මුදල් සහ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් විවිධ චරිත දරුණු ගැටුමකට මුහුණ දෙන ආකාරය දැකගත හැකියි. විප්ලවය ආරම්භ වී ඇත, නමුත් එහි වන්දිය කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0