

Snowfall
Season 4 · Episode 7
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස්.
මුළු නගරයම බිලිගන්න බලාගෙන ඉන්න, 'ක්රැක්' කියන මහා විනාශකාරී කුණාටුවේ ආරම්භය. සංස්කෘතියම උඩුයටිකුරු කරපු ඒ අඳුරු කාලය පසුබිම් කරගෙන, චරිත ගණනාවක් එකිනෙකා සමඟ ගැටෙන්න නියමිතයි. Snowfall හතරවන කලාපයේ මේ 7 වන කොටසෙන්, ඒ දරුණු ගැටුම්වල තවත් එක් තීරණාත්මක හෝරාවක් දිගහැරෙනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0