

Snowfall
Season 4 · Episode 3
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස් නුවර. මහා විනාශකාරී කුණාටුවක් එන්නයි හදන්නේ... ඒකේ නම "ක්‍රැක්" (crack). ක්‍රැක් කොකේන් වසංගතයේ ආරම්භයත් සමඟ මුළු සංස්කෘතියම උඩුයටිකුරු වන හැටි සහ විවිධ චරිත රැසක් ප්‍රචණ්ඩකාරී ගැටුමකට මැදිවන හැටි Snowfall හරහා දිග හැරෙනවා.
වසංගතයේ ඇරඹුම
මේ දරුණු මත්ද්‍රව්‍ය ජාලය නගරයම ගිලගනිද්දී, හැමෝම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරනවා. Snowfall සිව්වන කේන්ද්‍රයේ තෙවන කොටසින් (S04E03), මේ ගැටුම තවත් උච්චතම අවස්ථාවකට ළඟා වෙනවා. බලාපොරොත්තු සුන් වූ මොහොතක, ගන්නා තීරණ මොන වගේ ඉරණමක් අත්කර දෙයිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson






Comments 0