

Snowfall
Season 4 · Episode 1
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 අවුරුද්දේ ලොස් ඇන්ජලීස් නුවර. නගරයම ගිලගන්න බලාගෙන ඉන්න දරුණු කුණාටුවක ආරම්භය. ඒ තමයි 'ක්රැක්' කොකේන් වසංගතය. මුළු මහත් සංස්කෘතියම උඩුයටිකුරු කරපු, සමාජයම වෙනස් කරපු ඒ භීෂණකාරී සමයේ ආරම්භයත් එක්ක, එකිනෙකට වෙනස් චරිත කිහිපයක් ප්රචණ්ඩකාරී ඉරණමකට මුහුණ දෙන හැටි Snowfall මාලා නාටකයෙන් දිගහැරෙනවා. සිව්වන කේතයේ පළමු කොටසින් (S04E01) මේ ගැටුම තවත් තීව්ර වෙන්නේ නගරය පුරා ලේ වැගිරීම් සහ කුමන්ත්රණ පතුරුවමින්.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0