

TV Series2017Drama · Crime 8.4
Snowfall
Season 2 · Episode 7
Sinhala subtitle — “This is how crack began.”
0 downloads 0 views Added 1 month ago
සිංහල විස්තරය · Storyline
ලොස් ඇන්ජලීස්. 1983. <br නගරය වෙලාගන්න මහා කුණාටුවක් එනවා. ඒකේ නම තමයි 'ක්රැක්'. ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භයත්, ඒ හරහා මුළු සංස්කෘතියම උඩුයටිකුරු කළ හැටිත් මේ කතාවෙන් දිගහැරෙනවා. Snowfall දෙවැනි කතා මාලාවේ මේ හත්වැනි කොටසින්, ප්රචණ්ඩත්වය මැද ජීවිතයත් මරණයත් අතර සටන් කරන චරිත කිහිපයක ඉරණම තීරණාත්මක හැරවුම් ලක්ෂයකට ළඟා වෙනවා.<br <br උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0