

Silo
Season 1 · Episode 7
Sinhala subtitle — “The key to the future lies in the past.”
සිංහල විස්තරය · Storyline
Silo | 01 වැනි කතාසම - 07 වැනි කොටස
Silo ලෝකයේ සැඟවුණු අඳුරු රහස් එකින් එක එළිවන විට, ජුලියට් දැන් සිටින්නේ ඉතාමත් අවදානම් සහගත තැනකය. ෂෙරිෆ් හොල්ස්ටන්ගේ මරණයෙන් පසු ඇය ආරම්භ කළ පරීක්ෂණය, ඇයව කිසිසේත් බලාපොරොත්තු නොවූ සත්‍යයක් වෙත රැගෙන යයි. "ඔවුන් අපෙන් සත්‍යය හංගනවා, ඒත් ඇයි?"
මෙම හත්වැනි කොටසේදී (S01E07), ජුලියට් Silo එකේ අතීතය සහ එහි පාලකයින්ගේ සැබෑ අරමුණ ගැන තීරණාත්මක තොරතුරු කිහිපයක් අනාවරණය කරගනී. ඇය "Flamekeepers" නමින් හැඳින්වෙන රහසිගත කණ්ඩායමක් ගැන දැනගන්නා අතර, එමඟින් ඇගේ මුළු ලෝකයම උඩුයටිකුරු වේ. මේ අතර, ඇයව නැවැත්වීමට අධිකරණ බලධාරීන් (Judicial) දැඩි උත්සාහයක නිරත වේ. සෑම පියවරකදීම මරණය අත ලඟ තබාගෙන, ඇය සත්‍යය වෙනුවෙන් කරන සටන අතිශය කුතුහලයෙන් සහ සැකයෙන් පිරී පවතී. ජුලියට්ට Silo එකේ අඳුරුතම රහස හෙළි කිරීමට හැකි වේවිද? නැතිනම් ඇයත් නිහඬ කරනු ලැබේද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Rebecca Ferguson
Juliette Nichols

Common
Robert Sims






Comments 0