

Silo
Season 1 · Episode 5
Sinhala subtitle — “The key to the future lies in the past.”
සිංහල විස්තරය · Storyline
Silo S01E05: ගැඹුරු වන අභිරහස
Silo කතා මාලාවේ 5 වන කොටසත් එක්ක (The Janitor's Boy), ප්රේක්ෂකයා නොසිතූ ආකාරයේ කුතුහලයකට ඇද දානවා. දැන් නව ෂෙරිෆ් ලෙස තේරී පත් වුණු ජුලියට්, ජෝර්ජ්ගේ මරණය පිටුපස තිබෙන ඇත්ත සෙවීමේ මෙහෙයුම තවදුරටත් දැඩි කරනවා. නමුත් සිලෝ එකේ බලධාරීන් ඇයට එය පහසු කරන්නේ නැහැ. සීම්ස් ඇයව ලුහුබඳිමින් ඇයව කොටු කිරීමට මාන බලනවා.
ජුලියට් ජෝර්ජ්ගේ කාමරය පරීක්ෂා කිරීමේදී අහම්බෙන් සොයාගන්නා රහස් දොරටුවකින් සිලෝ එකේ සැඟවුණු ඉතිහාසය ගැන යම් හෝඩුවාවක් ලැබෙනවා. මේ රහස දැනගන්නා එකම කෙන ඇය පමණක්ද? නැත්තම් ඇය නිරීක්ෂණය කරන තවත් කවුරුහරි සිටිනවාද? හැම පියවරකදීම සැකය සහ භීතිය රජයන මේ කතාංගය, Silo රසිකයින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Rebecca Ferguson
Juliette Nichols







Comments 0