

Monster: The Lizzie Borden Story
Season 1 · Episode 1
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
Monster: The Lizzie Borden Story S01E01
1890 ගණන්වල ඇමෙරිකාවේ Massachusetts හි නිහඬ, හැබැයි හුස්ම ගන්නත් අමාරු තරම් පීඩාකාරී, කුරිරු වික්ටෝරියානු නිවසක කතාවක්. Monster: The Lizzie Borden Story පලවෙනි කොටසෙන්ම අපව අරන් යන්නේ බෝඩන් පවුලේ අඳුරු රහස් මැදටයි. ඇගේ දැඩි පියා සහ සුළු මවගේ අතවරයන්ට මැදිවෙලා, තමන්ගේම නිවසේ සිරකාරියක් වගේ ජීවත් වෙන ලිසී බෝඩන්ගේ ඉවසීමේ සීමාව පනින හැටි මේ කොටසින් ඉතාම දරුණුවට බලාගන්න පුළුවන්. මුළු ඇමෙරිකාවම හෙල්ලූ ඒ කුප්රකට පොරෝ ප්රහාරය!
තමන්ව පාලනය කරන, පීඩා කරන මවුපියන්ව ඉතාම අමානුෂික වදිහට, ලේ විලක් මැද ඝාතනය කරන්න ලිසී පෙළඹෙන්නේ කොහොමද? ඒ බිහිසුණු දවස, ඇගේ සිතුවිලි සහ මුළු ලෝකයම කම්පා කල ඒ ලේවැකි සිදුවීමේ ආරම්භය මේ පළමු කොටසින් කුතුහලයෙන් සහ භීතියෙන් පිරුණු, සිනමාත්මක අත්දැකීමක් ලෙස ගෙන එනවා. අනිවාර්යයෙන්ම නැරඹිය යුතු, හුස්ම හිරවන සුළු ආරම්භයක්!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Ella Beatty
Lizzie Borden

Vicky Krieps
Bridget Sullivan




Comments 0