

Kill Jackie
Season 1 · Episode 2
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
ජීවිතයත් මරණයත් අතර සටනක්!
ජැකී ප්‍රයිස් අවුරුදු 20ක් තිස්සේ සැපපහසු ජීවිතයක් ගත කළා. එයාගේ අතීතයේ තිබුණු ජාත්‍යන්තර කොකේන් ජාවාරම, භයානක මතකයන් ඔක්කොම යටපත් කරලා. නමුත් ඇගේ මේ පාලුවට ගිය ජීවිතය දැන් වෙනස් වෙන්නයි යන්නේ. ලෝකයේ දරුණුම මිනීමරුවන් හත් දෙනෙකුගෙන් සමන්විත The Seven Demons කණ්ඩායම ඇයව මරන්න කොන්ත්‍රාත්තුවක් අරගෙන.
Kill Jackie කතා මාලාවේ දෙවැනි කොටසෙන් ඔබට දැකගන්න පුළුවන්, ජැකී මේ අනතුරට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඇගේ පැවැත්ම වෙනුවෙන් කරන මේ අරගලය කුතුහලයෙන් යුතුව නරඹන්න. "ඔවුන් කොහෙන් හරි එනවා... ඔයාව මරනවා..."
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Catherine Zeta-Jones
Jackie Price

Daniel Ings






Comments 0