

Adventure Time: Side Quests
Season 1 · Episode 17
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
Adventure Time: Side Quests
Ooo දේශයේ අසිරිමත් ඉසව් සොයා යන, අපේ තරුණ වීරයා ෆින් සහ මායාකාරී සුනඛයා ජේක්ගේ අලුත්ම වික්රමය! මෙම කථාංගයෙන්, ඔවුන් දෙදෙනා වලාකුළු වැසියන් සමඟ විනෝද වෙමින්, නපුරට එරෙහිව සටන් වදිනවා. නමුත් මෙදා පාර තත්ත්වය ටිකක් වෙනස්.
අලුත්ම අභියෝගය: "Love Bugs" හැමදාම වගේ සතුරන්ට පහර දෙන එක විතරක් නෙමෙයි, මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන අමුතුම ආකාරයේ ගැටලුවක් ගැනයි මේ කතාව.
මෙම ආකර්ෂණීය කාටූන් මාලාවේ 17 වන කථාංගය හරහා ෆින් සහ ජේක් සමග තවත් විනෝදජනක සහ කුතුහලයෙන් පිරි ගමනකට එකතු වන්න.
- වීරයෝ: Finn සහ Jake
- ලෝකය: Ooo දේශය
- ප්රභේදය: Adventure, Fantasy, Comedy
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

John DiMaggio
Jake (voice)

Comments 0