

Tougen Anki
Sinhala subtitles for every episode
Tougen Anki Season 1 Sinhala subtitles — all episodes.
සිංහල විස්තරය · Storyline
Tougen Anki
පළමු කොටස: පිබිදීම
ෂිකිගේ සාමකාමී ජීවිතය එක මොහොතකින් උඩුයටිකුරු වෙනවා. Momotaro ඝාතකයෙකු විසින් ඔහුගේ ආදරණීය හදාගත් පියාව අමානුෂික ලෙස ඝාතනය කරනවා. පියාගේ වියෝවෙන් කම්පනයට පත් ෂිකි, කෙසේ හෝ පළිගැනීමට සපථ කරනවා.
නමුත් ඒ සඳහා ඔහු මුලින්ම තමන් තුළ අලුතින්ම අවදි වූ බලගතු Oni ලේ (යක්ෂ ලේ) පාලනය කිරීමට ඉගෙන ගත යුතුයි. යක්ෂ බලය සහ පළිගැනීමේ චේතනාව මැද දෝලනය වන ෂිකිගේ මෙම අඳුරු සහ suspenseful ගමනේ ආරම්භය මෙම පළමු කොටසින් දිගහැරෙනවා. "ලේ වලට ලේ වලින්ම වන්දි ගෙවිය යුතුයි!"
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Kazuki Ura
Shiki Ichinose (voice)

Hiroshi Kamiya
Naito Mudano (voice)




